ඒකායන මාර්ගය - දහම් සංග්‍රහය

 සත්වයාගේ පිරිසිදු බව පිණිස, ශෝක පරිදේවයන්ගේ ඉක්මවීම පිණිස, දුක් දොම්නස් කෙළවර කිරීම පිණිස , ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණීම පිණිස, නිර්වාණය සාක්ෂාත් කිීම පිණිස, එකම මාර්ගයයැයි කියා දේශනා කොට වදාළ මහා සතිපට්ඨාන සූත්‍රය ඇතුලු තවත් සතිපට්ඨානය පිළිබද දේශනා කොට වදාළ සූත්‍ර දේශනා 44 ක් ද එකතු කරමින් ඒකායන මාර්ගය නමින් දහම් පුස්තකයක් සම්පාදනය කොට මුද්‍රණය කර අවසන්ය. 

ඉතාමත්ම පරිස්සමින් විශාල පරිශ්‍රමයක් යොදා අප සියලු දෙනාම මේ කාර්ය මෙලෙස නිමකර අවසානයේ විශාල සතුටක් ඒ පිළිබඳව ලැබූ බව සිහිපත් කිරීමට කැමැත්තෙමු.

ඒ හිතේ ඇති වු සතුට යනු රැස් වු පිනයි. එය ධර්ම දානමය චේතනාව මුල්වී අප  සන්තානය තුල රැස්වුවකි. සියලු දානයන් අභිබවා ධර්ම දානමය පින ජයගනී යන බුද්ධ වචනය සිහිවු වාර අනන්තයි. පළමු ඒ ධර්ම දානමය පින ඔබටද අනුමෝදන් කරමු. මෙපින් ඔබට උතුම් නිවන පිණිසම පාරමී වේවා..! 


ධර්මදානය පිණිස පහත buttons මගින් සමාජජාලා ඔස්සේ බෙදාහරින්න
ඕඝතරණ දහම් සංග්‍රහය | oghatharana.com

පූජ්‍ය කොළඹගම ධම්මදීප ස්වාමීන්වහන්සේ හා පුජ්‍යපාද දූල්වල යසස්සී ස්වාමීන්වහන්සේ විසින් සංසාර දුකින් අත්මිදීමට වෙර දරන උත්මතම උත්මාවන් උදෙසො පිදෙන ධර්ම දානයකි.

Post a Comment

ඔබගේ අදහස් පහතින් දක්වන්න.

Previous Post Next Post